National Council for Road Safety
පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීම
පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය
වර්ෂ 2024 ක් වූ අප්‍රේල් මස 03 වන පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.30 දක්වා, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (සිවුවන මහල) පැවැත්විමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කටයුතු යොදා ඇත.
