Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • මාධ්‍ය
  • පුවත් සහ සිදුවීම්
  • ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ලෝක ළමා දිනයට සමගාමීව  පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන විහාරමහා දේවී උද්‍යානයේ ස්ථාපිත මාර්ග ආරක්ෂණ ඒකකයේදි, 2023 ඔක්තෝම්බර් මස 01 දින පැවැතවන ලදී. මේ සඳහා නිකහැටිකන්ද කණිෂ්ඨ විද්‍යාලය, යටවර කණිෂ්ඨ විද්‍යාලය,බෝපාගම කණිෂ්ඨ විද්‍යාලය, රතඹලේ කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් තුල ඉගෙනුම ලබන 1 හා 2 ශ්‍රේණි සිසුන් 100ක්, ගුරුවරු කිහිපදෙනෙක් හා දෙමාපියන්ද සම්බන්ධ වුනි. එමෙන්ම මෙම අවස්ථාව සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති,  නි. පොලිස්පති ( රථවාහන හා මාර්ග ආරක්ෂාව), අධ්‍යක්ෂ ඉංජීනේරු(කොළඹ මහා නඟර සභාව) ඇතුළුව රාජ්‍ය‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.
.
FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ තොරතුරු බිඳක්

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, 
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2026 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2026-06-16
යාවත්කාලීනය