Logo

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • NRSC
  • මුල් පිටුව
  • අප ගැන
  • සේවාවන්
  • බාගතකිරීම්
  • මාධ්‍ය
    • පුවත් සහ සිදුවීම්
    • සේයා රූ ගැලරිය
    • සල රූ ගැලරිය
  • වැඩසටහන්
  • පැණ විසදුම්
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • E - Library
  • දත්ත ගබඩාව

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • වැඩසටහන්
  • හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන

හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන

රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ලබා දෙනු ලැබේ. මේ සඳහා නිසි ලෙස සම්පුර්ණ කල අයදුම් පත්‍රයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත යොමු කරන්න.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලයෙන්
- සියලුම පොලිස් ස්ථානයන්ගෙන්
- සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න ????
Facebook - https://www.facebook.com/profile.php?id=100095237498046
Web - http://www.roadsafety.gov.lk
http://www.roadsafety.gov.lk
E mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
FaLang translation system by Faboba

රිය අනතුරු
තොරතුරු පද්ධතිය

පිවිසෙන්න

මහජන අදහස්

පිවිසෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳ තොරතුරු බිඳක්

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, 
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය,
අංක 01, ඩී.ආර්. විජේවර්ධන මාවත,
කොළඹ 10,
ශ්‍රී ලංකාව.

 

දුරකථන : +94 112 696 890 / +94 112 687 109 
ෆැක්ස්     : +94 112 680 163 
ඊ මේල්   : ncrstransport@gmail.com
කතුහිමිකම © 2026 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

2026-06-16
යාවත්කාලීනය