2025 වර්ෂයේ රිය අනතුරුවලට ලක්වු වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව තොරගත් වින්දිත පුද්ගලයින් සඳහා මුල්‍ය සහන ලබා දීම සිදු කරනු ලැබේ.





