Logo

Increase size
Reset to Default
Decrease size
  • සිංහල
  • English
  • NRSC
  • முகப்பு
  • எம்மைப்பற்றி
  • சேவைகள்
  • தரவிறக்கம்
  • கேலரி
    • செய்தி மற்றும் நிகழ்வுகள்
    • புகைப்பட கேலரி
    • வீடியோ கேலரி
  • நிகழ்ச்சித்திட்டங்கள்
  • வினா விடை
  • தொடர்புகளுக்கு
    • விசாரணை
    • தொடர்பு விபரங்கள்
  • தள வரைபடம்
  • E - Library
  • දත්ත ගබඩාව

  • ආරක්ෂාව අපේ වගකීමයි...!
  • ආරක්ෂාව අපේ වගකීමයි...!

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை

அனைவருக்கும் பாதுகாப்பான வீதி முறைமையை உருவாக்குதல் என்ற தொனிப்பொருளை அடிப்படையாகக்கொண்டு செயற்படுகின்ற ஒரே அரச நிறுவனம் வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபையாகும். இந்த சபை ஒரு தலைவரையும் அரச மற்றும் அரச சார்பற்ற 17 நிறுவனங்களின் பிரதிநிதிகள் குழுவொன்றையும் கொண்டுள்ளது.

செய்தி மற்றும் நிகழ்வுகள்

 රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන
රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා...
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර...
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන...
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම...
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන්...

தற்போதைய திட்டங்கள்

PrevNext
ළමා මාර්ග ආරක්ෂණ එකකය
ළමා මාර්ග ආරක්ෂණ එකකය
  කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත...

மேலும் படிக்க

හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ...
රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින්...

மேலும் படிக்க

රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව...
  2025 වර්ෂයේ රිය අනතුරුවලට ලක්වු වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.  ඒ අනුව තොරගත් වින්දිත පුද්ගලයින් සඳහා...

மேலும் படிக்க

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන

බස්නාහිර පළාතේ රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන යටතේ ඉල්ලීම් ලැබී තිබූ පාසල් වෙත රිය නියාමක කට්ටල ලබා දීම හා රිය නියාමන කටයුතු සම්බන්ධ දැනුවත් කිරීම් සිදු කිරීම  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතින වැඩසටහනකි.

මෙහිදී රිය නියාමක ජැකට් 06ක්, රිය නියාමක සංඥා පුවරු 02ක් බැගින් වූ කට්ටලයන්, අයදුම්පත් යොමු කර ඇති පාසල් 135ක් සඳහාත්, තවත් කට්ටල 165 ක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  බෙදා දීමත් සිදු කරන ලබයි.

බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම

60 වන බාලදක්ෂ කැම්පෝරියට සමගාමීව බාලදක්ෂ සිසු සිසුවියන් 8000කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීම
කොළඹ දිසා බාලදක්ෂ සංගමය (Sri Lanka Scout Association, Colombo district branch) මගින් 2025.11.05 සිට 2025.11.10 දක්වා පවත්වන 60 වන බාලදක්ෂ කැම්පෝරිය -කොළඹ (60th Colombo Scout Camporee) සමගාමීව විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇති ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ප්‍රදර්ශණ කුටියක් පැවැත්වීම හා මාර්ග ආරක්ෂාව පිළිබඳ බාලදක්ෂ සිසුන් දැනුවත් කිරීම සිදු කරණු ලැබීය.
මෙම බාලදක්ෂ කැම්පෝරිය සඳහා සිසුන් 8000 ක් පමණ සම්බන්ධ වූ අතර, 2025.11.06 සිට 2025.11.09 දක්වා එම බාලදක්ෂයින්ට , ශ්‍රී ලංකා පොලිසියේ හා කොළඹ මහා නගර සභාවේ සහයෝගය ඇතිව ළමා මාර්ග ආරක්ෂණ ඒකකයේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පට ඩිජිටල් තිරය ඔස්සේ විකාශණය කිරීම, මාර්ග රිය අනතුරු පිළිබඳ දත්ත හා තොරතුරු ලබා දීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය. තවඳ, මෙම වැඩසටහනට සහභාගී වන බාලදක්ෂයින් සඳහා ඔවුන් සහභාගී වූ බව සනාත කරමින් ඔවුන්ගේ බාලදක්ෂ වැඩපොතෙහි (Log book) ඇලවීම සඳහා ස්ටිකර්පතක් ලබා දීමත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

 

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම

කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවය (St. Jones Ambulance Association & Brigade in Sri Lanka, Colombo) හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව, මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2025.11.16 දින මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ශාන්ත ජෝන් ගිලන් සේවයේ සාමාජික සිසු සිසුවියන් 450 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

தரவிறக்கம்

  • Calling Application for Research Grants 2021
  • தேசிய சாலை பாதுகாப்பு செயல் திட்டத்தின் மதிப்பீடு தற்போதைய நிலை, நிறுவன தயார்நிலை மற்றும் முன்னோக்கி செல்லும் வழி - இறுதி அறிக்கை
  • Garage Registration & Standard Process (සිංහල | English)

பக்கம் 1 / 2

  • முதல்
  • முந்தைய
  • 1
  • 2
  • அடுத்த
  • கடைசி
FaLang translation system by Faboba

வாகன விபத்து
தகவல் முறைமை

பிரவேசிக்கவும்

பொதுமக்கள் கருத்துக்கள்

பிரவேசிக்கவும்

வீதிப்பாதுகாப்பு தொடர்பான
தகவல்கள் ஒரு துளி

முக்கிய இணைப்புகள்

  • இலங்கை ஜனாதிபதிபதி
  • ஜனாதிபதி செயலகம்
  • ஜனாதிபதி ஊடக பிரிவு
  • பிரதம அமைச்சர் அலுவலகம்
  • நிதி அமைச்சு
  • அரசாங்க நிர்வாக மற்றும்
    முகாமைத்துவ அமைச்சு
  • தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார
    நடவடிக்கைகள் அமைச்சு
  • தொகைமதிப்பு புள்ளிவிபரத்
    திணைக்களம்

இணைப்பு நிறுவனங்கள்

  • போக்குவரத்து மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சு
  • இலங்கை புகையிரத சேவை
  • மோட்டார் வாகன போக்குவரத்து திணைக்களம்
  • தேசிய போக்குவரத்து ஆணைக்குழு
  • சிவில் விமான போக்குவரத்து அதிகார சபை
  • இலங்கை போக்குவரத்து சபை
  • தேசிய போக்குவரத்து மருத்துவ நிறுவனம்
  • வரையறுக்கப்பட்ட விமான நிலைய மற்றும் விமான சேவைகள்
  • லக்திவ பொறியியல் (தனியார்) கம்பனி
வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை,
இல 01, டி.ஆர் விஜேவர்தன மாவத்தை,
கொழும்பு 10,
இலங்கை.

 

தொலைபேசி : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
தொலைநகல் : +94 112 680 163
மின்னஞ்சல் : ncrstransport@gmail.com
பதிப்புரிமை © 2016 வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை. அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி செய்யப்பட்டது Procons Infotech.

gic ta

2026-06-16
இறுதியாகத் திருத்தப்பட்டது