Logo

Increase size
Reset to Default
Decrease size
  • සිංහල
  • English
  • NRSC
  • முகப்பு
  • எம்மைப்பற்றி
  • சேவைகள்
  • தரவிறக்கம்
  • கேலரி
    • செய்தி மற்றும் நிகழ்வுகள்
    • புகைப்பட கேலரி
    • வீடியோ கேலரி
  • நிகழ்ச்சித்திட்டங்கள்
  • வினா விடை
  • தொடர்புகளுக்கு
    • விசாரணை
    • தொடர்பு விபரங்கள்
  • தள வரைபடம்
  • E - Library
  • දත්ත ගබඩාව

  • ආරක්ෂාව අපේ වගකීමයි...!
  • ආරක්ෂාව අපේ වගකීමයි...!

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை

அனைவருக்கும் பாதுகாப்பான வீதி முறைமையை உருவாக்குதல் என்ற தொனிப்பொருளை அடிப்படையாகக்கொண்டு செயற்படுகின்ற ஒரே அரச நிறுவனம் வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபையாகும். இந்த சபை ஒரு தலைவரையும் அரச மற்றும் அரச சார்பற்ற 17 நிறுவனங்களின் பிரதிநிதிகள் குழுவொன்றையும் கொண்டுள்ளது.

செய்தி மற்றும் நிகழ்வுகள்

 රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා රිය නියාමක කට්ටල ලබාදීමේ වැඩසටහන
රිය නියාමක වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා...
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර මහා දේවි උද්‍යානය
මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒ්කක වැඩසටහන - කොළඹ විහාර...
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ලෝක ළමා දිනයට සමගාමීව පාසල් ළමුන් සඳහා පවත්වන...
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම
බාලදක්ෂ සිසු සිසුවියන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම...
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම
ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසු සිසුවියන්...

தற்போதைய திட்டங்கள்

PrevNext
ළමා මාර්ග ආරක්ෂණ එකකය
ළමා මාර්ග ආරක්ෂණ එකකය
  කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත...

மேலும் படிக்க

හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ...
රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින්...

மேலும் படிக்க

රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන
රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව...
  2025 වර්ෂයේ රිය අනතුරුවලට ලක්වු වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.  ඒ අනුව තොරගත් වින්දිත පුද්ගලයින් සඳහා...

மேலும் படிக்க

வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை

රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන

 

2025 වර්ෂයේ රිය අනතුරුවලට ලක්වු වින්දිතයින් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, රිය අනතුරු වලින් ආබාධිත තත්වයට පත්ව ඇති අඩු ආදායම්ලාභි පුද්ගලයින්  සඳහා මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත. 

ඒ අනුව තොරගත් වින්දිත පුද්ගලයින් සඳහා මුල්‍ය සහන ලබා දීම සිදු කරනු ලැබේ.

හඳුනානොගත් වාහන අනතුරු වලින් වින්දිතභාවයට පත්වූ පුද්ගලයින් හට මුල්‍ය සහන ලබා දීමේ වැඩසටහන

රිය අනතුරකදී වාහනය හඳුනා ගැනීමට නොහැකිව වින්දිත භාවයට පත් වී මිය ගිය අයෙකු වෙනුවෙන් යැපෙන්නන්ට රු.දෙලක්ෂ පනස් දහසක් ( රු250,000.00 ) හා බරපතල තුවාල ලබන පුද්ගලයින්ට සහනයක් ලෙස රු.එක් ලක්ෂ පනස් දහසක් (රු. 150,000.00) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ලබා දෙනු ලැබේ. මේ සඳහා නිසි ලෙස සම්පුර්ණ කල අයදුම් පත්‍රයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත යොමු කරන්න.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා කාර්යාලයෙන්
- සියලුම පොලිස් ස්ථානයන්ගෙන්
- සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
වැඩිදුර තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න ????
Facebook - https://www.facebook.com/profile.php?id=100095237498046
Web - http://www.roadsafety.gov.lk
http://www.roadsafety.gov.lk
E mail - இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

ළමා මාර්ග ආරක්ෂණ එකකය

 

කොළඹ මහ නගර සභාව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මාර්ග ආරක්ෂණ ඒකකයක් විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත. පාසල් සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙමින් මාර්ග නීති රීති පිළිබඳව දරුවන්ට දැනුම ලබාදීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම මාර්ග ආරක්ෂණ ඒකකය මඟින් කොළඹ නගර සීමාව තුළ පමණක් නොව දිවයින පුරාම ඇති පාසල් දරුවන් සඳහා මාර්ග නීති රීති පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට සහභාගී විය හැකිය.

එක් කණ්ඩායමක් සඳහා සිදුකරනු ලබන පුහුණු කාලයෙන් පසුව සහතික පත්‍රයක් ප්‍රායෝගික පුහුණුව අවසන් කළ සිසු දරුවන්ට පිරිනැමේ. එමෙන්ම කොළඹ නගරයේ අද්‍යාපන චාරිකා වල නියැලෙන පිට පළාත්වල පාසල් දරුවන් හට ද මෙම මාර්ග ආරක්ෂණ ඒකකයේ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී විය හැක.
0112 694 593 දුරකථනය අංකය ඔස්සේ කොළඹ මහ නගර සභාව සම්බන්ධ කර ගනිමින් අදාල විමසීම් හා කාලය වෙන් කර ගැනීම් සිදු කර ගත හැක.

WhatsApp Image 2023 02 27 at 10.40.56 AM

WhatsApp Image 2023 02 27 at 10.40.56 AM 1

පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීම

පාසල් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) නිළ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය
වර්ෂ 2024 ක් වූ අප්‍රේල් මස 03 වන පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.30 දක්වා, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (සිවුවන මහල) පැවැත්විමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කටයුතු යොදා ඇත.

பக்கம் 2 / 2

  • முதல்
  • முந்தைய
  • 1
  • 2
  • அடுத்த
  • கடைசி
FaLang translation system by Faboba

வாகன விபத்து
தகவல் முறைமை

பிரவேசிக்கவும்

பொதுமக்கள் கருத்துக்கள்

பிரவேசிக்கவும்

வீதிப்பாதுகாப்பு தொடர்பான
தகவல்கள் ஒரு துளி

முக்கிய இணைப்புகள்

  • இலங்கை ஜனாதிபதிபதி
  • ஜனாதிபதி செயலகம்
  • ஜனாதிபதி ஊடக பிரிவு
  • பிரதம அமைச்சர் அலுவலகம்
  • நிதி அமைச்சு
  • அரசாங்க நிர்வாக மற்றும்
    முகாமைத்துவ அமைச்சு
  • தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார
    நடவடிக்கைகள் அமைச்சு
  • தொகைமதிப்பு புள்ளிவிபரத்
    திணைக்களம்

இணைப்பு நிறுவனங்கள்

  • போக்குவரத்து மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சு
  • இலங்கை புகையிரத சேவை
  • மோட்டார் வாகன போக்குவரத்து திணைக்களம்
  • தேசிய போக்குவரத்து ஆணைக்குழு
  • சிவில் விமான போக்குவரத்து அதிகார சபை
  • இலங்கை போக்குவரத்து சபை
  • தேசிய போக்குவரத்து மருத்துவ நிறுவனம்
  • வரையறுக்கப்பட்ட விமான நிலைய மற்றும் விமான சேவைகள்
  • லக்திவ பொறியியல் (தனியார்) கம்பனி
வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை,
இல 01, டி.ஆர் விஜேவர்தன மாவத்தை,
கொழும்பு 10,
இலங்கை.

 

தொலைபேசி : +94 112 696 890 / +94 112 687 109 /+94 112 674 162
தொலைநகல் : +94 112 680 163
மின்னஞ்சல் : ncrstransport@gmail.com
பதிப்புரிமை © 2016 வீதி பாதுகாப்பு தொடர்பான தேசிய சபை. அனைத்து உரிமைகளும் கையிருப்பில் கொண்டது.
வடிவமைப்பு மற்றும் அபிவிருத்தி செய்யப்பட்டது Procons Infotech.

gic ta

2026-06-16
இறுதியாகத் திருத்தப்பட்டது